• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක වාර්තාවක් අලුත් කරමින් ත්‍රිකුණාමලයෙන් කිලෝ 3ක් වූ ලොව බරම වකුගඩු ගල ඉවත් කරයි!

15 August 2026
in දේශීය, පුවත්
ලෝක වාර්තාවක් අලුත් කරමින් ත්‍රිකුණාමලයෙන් කිලෝ 3ක් වූ ලොව බරම වකුගඩු ගල ඉවත් කරයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් ලෝක වාර්තාවක් අලුත් කරමින් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ වකුගඩුවෙන් කිලෝ 3.1ක් බරැති දැවැන්ත වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කිරීමට සමත්ව තිබේ. වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී තිබූ බරම වකුගඩු ගල පිළිබඳ වාර්තාව සම්පූර්ණයෙන්ම උඩුයටි කරමින් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රධාන පෙළේ සිදුවීමක් බවට පත්ව ඇත.
මෙම අතිශය සංකීර්ණ ශල්‍යකර්මය ත්‍රිකුණාමලය මහ රෝහලේ වකුගඩු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රගලාදන් බාලක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන්, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අමිල ජයෙකොඩු ඇතුළු දක්ෂ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් ඊයේ (14) දින සාර්ථකව නිම කරන ලදී. මීට පෙර 2003 වසරේ බ්‍රසීලයෙන් වාර්තා වී තිබූ කිලෝ 1.9ක බරින් යුත් ලොව විශාලතම වකුගඩු ගලේ වාර්තාව අභිබවා යමින්, මෙවර කිලෝ 3යි ග්‍රෑම් 100ක් ලෙස වාර්තා වූ මෙම දැවැන්ත ගල ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ලෝකඩ මට්ටමින් ඉහළට ඔසවා තැබීමට සමත් වූ සුවිශේෂී සන්ධිස්ථානයකි.
ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියේ පවතින වෘත්තීය විශිෂ්ටත්වය සහ වෛද්‍යවරුන්ගේ සුවිශේෂී කුසලතා මනාව පෙන්නුම් කරන මෙම සංසිද්ධිය, ඉදිරියේදී මෙරට වෛද්‍ය හා ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ නව පර්යේෂණ සහ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා මහත් රුකුලක් වනු ඇත. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ලැබූ මෙම අනුපමේය ජයග්‍රහණය මෙරට රෝහල් කාර්ය මණ්ඩලවල කැපවීම සහ දක්ෂතාව ජාත්‍යන්තරය හමුවේ යළිත් වරක් තහවුරු කළ අවස්ථාවක් ලෙස ඉතිහාසගත වේ.
Post Views: 1
Previous Post

දිවුලපිටිය බස් රියදුරාට කඩුවක් අරන් චන්ඩිපාට් දාපු පොශ් අක්කයි අයියයි රිමාන්ඩ්!

Next Post

ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 10 නඩුව උණුසුම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 10 නඩුව  උණුසුම් වෙයි

ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 10 නඩුව උණුසුම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved