• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධන කමිටු රැස්වීමට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර!

18 August 2026
in දේශීය, පුවත්
සංවර්ධන කමිටු රැස්වීමට  නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට  එරෙහිව පියවර!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවූ වගකිවයුතු රජයේ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා.
নෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අදාළ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම කොටගල හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී රාජ්‍ය ආයතනවල නිලධාරීන් 40%ක් පමණ සහභාගී වී නොමැති බව අනාවරණය විය.
මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධනයට රජය විසින් බිලියන 96ක් වෙන් කර ඇති බවත්, ඉන් බිලියන 65ක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දී ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. අස්වැසුම මුදල් වංචාවලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්, වංචා දූෂණ නැති කරන වත්මන් රජය යටතේ යම්කිසි අයෙකුට යළි එවැනි වංචා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. තවද, කොටගල වූටන් වත්තේ නිවාස සංකීර්ණයට ජලය සහ විදුලිය ලබාගැනීමේ ගැටලු මෙන්ම හැටන් ලංගම ඩිපෝවේ කාර්යසාධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. මෙම රැස්වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවියද සහභාගී වී සිටියාය.
Post Views: 0
Previous Post

අම්මාව සහ සහෝදරයාව අමානුෂික ලෙස ඝාතනය කළ 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට!

Next Post

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
22 වන ව්‍යවස්ථා සංශෝධන  පනත් කෙටුම්පතට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම  ඉදිරිපත් වෙයි

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved