• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් පැතිර වූ සැකකරු ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ්!

19 August 2026
in දේශීය, පුවත්
පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ඇති බවට  ව්‍යාජ පුවතක් පැතිර වූ සැකකරු ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලෙයි රක්ෂිතයේ තහනම් සංවිධානයකට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැත්තා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.
අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හඳුන්වා ගත් මෙම සැකකරු කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත. තවද, සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවත්, මෙම ප්‍රකාශය සාමයට බාධාවක් සහ මහජන කැලඹීමක් ඇති කළ හැකි බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය පෙන්වා දී තිබේ.
පලෙයි රක්ෂිතය තුළ සිදුකෙරෙමින් පවතින ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සැකකරුගේ ප්‍රකාශය පොලිස්පතිවරයා විසින්ද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
Post Views: 0
Previous Post

කොළඹ Hyundai ප්‍රධාන ප්‍රදර්ශනාගාරයට කොරියානු තානාපතිනිය පැමිණෙයි

Next Post

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතරටත් හෙට වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved