පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් **”ඇසිදිසි විදුමඟ”** පාසල් නිර්මාණ තරගාවලිය – 2026 සංවිධානය කරනු ලබයි.
তরුණ පරපුර තුළ මාධ්‍ය කලාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කිරීම, නිර්මාණශීලීත්වය ඔප් නැංවීම සහ ඩිජිටල් යුගයට ගැළපෙන මාධ්‍ය කුසලතා සංවර්ධනය කිරීම මෙම තරගාවලියේ මූලික අරමුණයි.
















