• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට

20 August 2026
in දේශීය, පුවත්
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට (21) පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ 2026 වර්ෂය සඳහා වෙන් කරන ලද සහ මෙම වර්ෂය තුළ උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. අනතුරුව, එදින පස්වරු 1.00 සිට 5.30 දක්වා සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
Post Views: 3
Previous Post

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

Next Post

ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන මියයයි

ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගලට දැඩි නියඟයක්  ජල මට්ටම් පහළ

මොනරාගලට දැඩි නියඟයක් ජල මට්ටම් පහළ

20 August 2026
එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන්  විනාශ කිරීමට එරෙහිව  ජනාධිපති කාර්යාලය අසල  විරෝධතාවක්

මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

20 August 2026
එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved