• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට පරම්පරික වෛද්‍ය දැනුම හා පුස්කොළ පොත් සංරක්ෂණයට නව වැඩපිළිවෙළක් ඇරඹේ

21 August 2026
in දේශීය, පුවත්
මෙරට පරම්පරික වෛද්‍ය දැනුම හා පුස්කොළ පොත් සංරක්ෂණයට නව වැඩපිළිවෙළක් ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් පුරා පැවත එන දේශීය වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා සහ ප්‍රතිකාර ක්‍රම විධිමත්ව ලේඛනගත කර අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ යටතේ TMK පරිගණක මෘදුකාංගය එළිදැක්වීම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතුව පවතින අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් මහජන ප්‍රදර්ශනයට එක් කිරීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ඇතුළත් විශේෂ කෞතුකාගාරයක් විවෘත කිරීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි. මෙතෙක් පුද්ගල මතකය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත පමණක් රඳා පැවති වටිනා වෛද්‍ය තොරතුරු නවීන තාක්ෂණය ඔස්සේ ආරක්ෂා කරගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.
මෙම ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් පියවරක් ලෙස දිවයින පුරා සිටින දේශීය වෛද්‍යවරුන් පිළිබඳ නිල සංගණනයක් පවත්වා, ඔවුන් සතු පරම්පරාගත වෛද්‍ය දැනුම හා රහස් පරිගණකගත කිරීමට නියමිතය. එම දත්ත සමුදාය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා සහ ඒවාට ආවේණික සම්ප්‍රදායන් ඇතුළත් ජාතික ලේඛනයක් සහ අන්තර්ජාල පද්ධතියක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එස්.සී. පීරිස් මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, මෙරට වෛද්‍ය උරුමය රැක ගැනීමට ගත් මෙම ඓතිහාසික පියවරට බොහෝ පාර්ශ්වයන්ගෙන් පැසසුම් හිමිවෙමින් පවතී.
Post Views: 0
Previous Post

චීන-දකුණු කොරියා සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සාකච්ඡා

Next Post

වතුකරයේ ජනතාවට අභිමානවත් ජීවිතයක් ලබා දීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved