• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිදුකර ඇති ගොන්කම් දැනගන්න හෝම්වර්ක් කරන්න යැයි කෝප් සභාපති උපකුලපති මධුජිත්ට කියලා කොළයක ලියාගෙන පාඩම් කරන්නත් කියයි

22 August 2026
in දේශීය, පුවත්
සිදුකර ඇති ගොන්කම් දැනගන්න හෝම්වර්ක් කරන්න යැයි කෝප් සභාපති උපකුලපති මධුජිත්ට කියලා කොළයක ලියාගෙන පාඩම් කරන්නත් කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාලය පාලනය කිරීමේදී තමන් විසින් සිදුකර තිබෙන වැරදි, අතපසුකිරීම් සහ ”ගොන්කම්” පිළිබඳව අවබෝධ කර ගැනීමට ”හෝම්වර්ක්” කරන මෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත්ට උපදෙස් දී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් සමාලෝචන රැස්වීම පසුගිය 19 වන දින පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැති අවස්ථාවේ සභාපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්යසාධනය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකරමිනි.
පසුගිය අගෝස්තු 05 වන දින පැවැති සමාලෝචනය පැය 03 ක් පුරා පැවැති බවත්, එකී රැස්වීමට අදාළ වීඩියෝ පටය මේසයක වාඩිවී, වරක්, දෙවරක්, නොව තුන් හතර වාරයක් නරඹමින් කියා ඇති කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කර තිබේ. එහිදී පළමුවර කිසිවක් නොතේරුණද, දෙවැනි වර නැරඹීමේදී තමන් සිදුකර ඇති වැරදි සහ අත්වැරදීම් පෙනෙනු ඇති බවත්, තෙවැනි වර නැරඹීමේදී අදාළ පරිපාලන තීරණ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ගොන්කම් උපකුලපතිවරයාට අවබෝධ වනු ඇති බවත් සභාපතිවරයා විසින් පැහැදිලි කරදී ඇත.
මෙහිදී කොළයක් සහ පෑනක් රැගෙන එක් එක් පරිපාලනමය අර්බුද සම්බන්ධයෙන් වන කාල රාමුව සටහන් කරන ලෙසත්, එහිදී ඉතා පැහැදිලිව අදාළ කාල සීමාවන්වල සිදුකළ යුතුවූ කටයුතු සහ සිදු නොකළයුතුවූ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තමන්ටම ලැබෙනු ඇති බවද වෛද්‍ය සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම උපදෙස විහිළුවක් ලෙස සැලකූ උපකුලපති මධුජිත් එය සැහැල්ලුවට ගෙන සිය සුපුරුදු “මෝඩ සිනාව” දැක්වූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙය විහිළුවක් නොවන බවත් තමන් එය ප්‍රකාශ කරන ලද්දේ බැරෑරුම්ව සහ ප්‍රායෝගිකව සිතා වන බවත්ය. ඔහු එය කියා සිටියේ ”උපකුලපතිතුමා විහිළුවට ගන්න එපා මම ඒක කිව්වෙ සීරියස්ලි” යනුවෙනි.
උපකුලපති මධුජිත්ට නොතේරුණද, කෝප් කමිටු සභාපතිවරයා විසින් සිදුකරන්නට උපදෙස් දුන් අභ්‍යාසය, කළමනාකරණයේ සහ මනෝ උපදේශනයේ බහුල ලෙස භාවිත වන, ඉහළ ප්‍රතිඵලදායී ක්‍රමවේදයක් බව කළමනාකරණ විශේෂඥයන් පෙන්වා දෙනු ලබයි.
Post Views: 2
Previous Post

කාසල්රි–මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නයි!

Next Post

එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved