• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් පහළට!

22 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය අස්වැන්න  ක්‍රමයෙන් පහළට!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) පවසයි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (නාරා) සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු අවදානමක් බවයි.
මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවන අතර, 2014 වසරේ සිටම ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්නේ පහළයෑමක් වාර්තා වන බව හෙතෙම පෙන්වා දෙයි. මත්ස්‍ය අස්වැන්න අඩුවීම සඳහා නිශ්චිත හේතුවක් බලපා නොමැති වුවද, ජෛව පද්ධතියේ සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, එල් නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑමක් මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත. මෙම අර්බුදය දීර්ඝ කාලීනව වර්ධනය වුවහොත් ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් වෙනත් රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති අතර, ඊට පිළියමක් ලෙස මත්ස්‍යයින් වගාකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණද එහි දැනට පවතින ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා චෝදනා කරන්නේ ධීවර කටයුතුවලදී තහනම් දැල් සහ විනාශකාරී ආම්පන්න භාවිතයට එරෙහිව පනවා ඇති නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙම මත්ස්‍ය සම්පත ක්ෂය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.
Post Views: 7
Previous Post

බගවන්තලාවේ අනවසර මැණික් ගැරීමක් වටලා සැකකරුවන් 4ක් අල්ලයි

Next Post

තලවකැලේ බස් නැවතුම්පොළේ දැවැන්ත බඹර කූඩුවක් මගීන්ගේ ජීවිත අනතුරේ!

Editor TTV News

Editor TTV News

Next Post
තලවකැලේ බස් නැවතුම්පොළේ දැවැන්ත බඹර කූඩුවක්  මගීන්ගේ ජීවිත අනතුරේ!

තලවකැලේ බස් නැවතුම්පොළේ දැවැන්ත බඹර කූඩුවක් මගීන්ගේ ජීවිත අනතුරේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved