ප්රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද පැමිණ තිබේ.
රට වෙනුවෙන් අමතක නොවන කලා මෙහෙවරක් ඉටු කළ දැවැන්ත කලාකාරිනියකට අවසන් වරට ගෞරව දැක්වීම සඳහා මෙලෙස දේශපාලන හා කලා ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ පුද්ගලයින් රැසක් එක්වෙමින් සිටිති.
















