විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විසින් බුදු සසුනේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක ‘සසුනට අරුණක්’ වැඩසටහන යටතේ පොළොන්නරුව ඇලහැර අත්තනකඩවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ ඉදිවන විශාලතම භූමි ස්පර්ශ සියක් රියන් සමාධි ප්‍රතිමා වහන්සේගේ තීන්ත ආලේපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 18ක් වටිනා තීන්ත ලබා දීමේ අවස්ථාවට අද එක්වුණා.
















