• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජේතවනාරාමය ආසන්නයේදී බඹර ප්‍රහාරයක්…

ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පුද්ගලයා උදෑසන මරුට!

23 August 2026
in දේශීය, පුවත්
ජේතවනාරාමය ආසන්නයේදී බඹර ප්‍රහාරයක්…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර, පැරණි මිහින්තලා පාර, ගඟබඩ මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ.
ඊයේ (22) උදෑසන තල් කුරුම්බා සෙවීම සඳහා අනුරාධපුර ජේතවනාරාමය ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයකට ගිය එම පුද්ගලයා එහිදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ. බඹර ප්‍රහාරයෙන් අනතුරුව නිවසට පැමිණි ඔහු රජයේ රෝහලකට නොගොස් පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, එහිදී එන්නත් දෙකක් ලබාගෙන බීමට දුන් ඖෂධද රැගෙන යළි නිවසට පැමිණ ඇත.
කෙසේ වෙතත්, අද අලුයම නිවසින් පිටතට පැමිණ ඇති ඔහු නිවසේ ඉදිරිපස දොරටුව ආසන්නයේ බිම වැටී සිටිනු නිවැසියන් දැක ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව නිවැසියන් පවසයි. මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

තුසිල් වීරසේකරට එරෙහි විමර්ශන වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කෙරේ

Next Post

දිවයින පුරා රිය අනතුරු රැසකින් දියණියක් ඇතුළු 5ක් මරුට!

Editor TTV News

Editor TTV News

Next Post

දිවයින පුරා රිය අනතුරු රැසකින් දියණියක් ඇතුළු 5ක් මරුට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved