• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හයිටියේ අගනුවර ආසන්නයේ සිදුවූ දරුණු කල්ලි ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

24 August 2026
in පුවත්, විදෙස්
හයිටියේ අගනුවර ආසන්නයේ සිදුවූ දරුණු කල්ලි ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් (Port-au-Prince) ආසන්නයේ පිහිටි කෙන්ස්කොෆ් (Kenscoff) ප්‍රදේශයට සන්නද්ධ කල්ලි කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව කෙන්ස්කොෆ් නගරාධිපති ෂෝන් මැසිලෝන් (Jean Massillon) තහවුරු කරයි.
අගනුවරට ඉහළින් පිහිටි කඳුකර නගරයක් වන කෙන්ස්කොෆ් ප්‍රදේශයට පසුගිය වසර කිහිපය තිස්සේම මෙලෙස සන්නද්ධ කල්ලිවල දරුණු ප්‍රහාර එල්ල වෙමින් පවතී. අමු අමුවේ සිදුකළ සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ, ගිනි තැබීම් සහ පැහැරගැනීම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ප්‍රදේශවාසීන් සිය නිවෙස් අතහැර පලාගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 4
Previous Post

කිලිනොච්චියේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

Next Post

වසර 7 කට පසු චීන ජනාධිපති විශාල නියෝජිත පිරිසක් සමඟ ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved