• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

මිලියන 500ක වංචාවක් ගැන චෝදනා

25 August 2026
in දේශීය, පුවත්
පානීය ජලයට රසායනික ද්‍රව්‍ය මුසුවීමේ අවදානමක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිදුවූවා යැයි කියන රුපියල් මිලියන 500කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (24) මෙම පැමිණිල්ල භාරදී ඇති අතර, 2019 වසරේදී සිදුකළ අනීතික පත්වීම් මඟින් මෙම වංචාව සිදුව ඇති බව එහි සඳහන් වේ.
අදාළ තනතුරු සඳහා නීතිවිරෝධී ලෙස පත්කළ පුද්ගලයන්ට මිලියන ගණනින් වැටුප් ගෙවීම හරහා මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇති බව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා සඳහන් කළේය. දේශපාලන හිතවත්කම් මත පදනම්ව සහනාධාර ලබාදීමට සහ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අරමුදල් අවභාවිත කිරීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිදුවීම් සිදුවූ වකවානුවේදී සජිත් ප්‍රේමදාස මහතාද අදාළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බව සභාපතිවරයා වැඩිදුරටත් මතක් කර සිටියේය.
Post Views: 3
Previous Post

පානීය ජලයට රසායනික ද්‍රව්‍ය මුසුවීමේ අවදානමක්!

Next Post

රජය මගින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා!

Editor TTV News

Editor TTV News

Next Post
රජය මගින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා!

රජය මගින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

25 August 2026
ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

25 August 2026
දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

25 August 2026
දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved