ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් **’බස් ලලිත්’** පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය (CCIB) වෙත රැගෙන ගිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇත.














