• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලොන්නරුවේ නියඟයෙන් පීඩාවට පත් පවුල් 600කට බවුසර් මඟින් ජලය

26 August 2026
in දේශීය, පුවත්
පොලොන්නරුවේ නියඟයෙන්  පීඩාවට පත් පවුල් 600කට  බවුසර් මඟින් ජලය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දිඹුලාගල සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 600කට අධික සංඛ්‍යාවකට ජල බවුසර් මඟින් පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ මාදුරුඔය ජලාශය සහ කවුඩුලු වැව ඇතුළු ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යෑම සහ අහස් දියෙන් පිරුණු කුඩා වැව් 200ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා මෙම පියවර ගත් බවයි. ගෘහස්ථ ජල අවශ්‍යතා මෙන්ම වන සතුන් හා ගෘහාශ්‍රිත සතුන් සඳහා ජලය සැපයීමට ද පියවර ගෙන ඇති අතර, ප්‍රධාන වැව්වල ජලය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු ප්‍රධාන වැව්වලින් වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (25) සිට සම්පූර්ණයෙන්ම නතර කර ඇත.
Post Views: 0
Previous Post

අත්තනගල්ල සමුපකාරයේ පළමු ඩිජිටල් ග්‍රාමීය බැංකුව කළගෙඩිහේන නගරයේදී විවෘත කෙරේ

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  වැසි අපේක්ෂා කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved