• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ පරම වීර පුෂ්පමාල්ගේ මව්පියන්ට හමුදාපතිගෙන් උපහාර

26 August 2026
in දේශීය, පුවත්
මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ  පරම වීර පුෂ්පමාල්ගේ මව්පියන්ට හමුදාපතිගෙන් උපහාර
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් රණවිරුවාගේ ගිරිතලේ, සරණසිරිගම පිහිටි නිවස වෙත ගොස් මව්පියන් හමුවී ඔවුන් වෙත සිය ගෞරවය පුද කළේය.
2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වූ දිවංගත කෝප්‍රල් පුෂ්පමාල් රණවිරුවා, 2009 අප්‍රේල් මස 21 දින පුදුමාතලන් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමකදී සිවිල් ජනතාව මුදාගැනීමකට සහභාගි වෙමින් මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාගය සිදු කළේය. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 22 වැනි වියේ පසුවූ අතර, ඔහු විසින් පෙන්වූ අසමසම වීරත්වය හා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු ශ්‍රී ලංකාවේ ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් සහ පූර්ණ භූමි පදක්කමෙන් පිදුම් ලැබීය.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා දිවංගත රණවිරුවාගේ පියා වන එස්.වී.ජී. විජේරත්න මහතා සහ මව වන කේ.වී. අමරාවතී මැණිකේ මහත්මිය හට සිය ගෞරවය පුද කරමින් මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කළේය.
Post Views: 16
Previous Post

යාපනය බන්ධනාගාරයේ හදිසි අවස්ථා පාලනයට නව ඒකාබද්ධ යාන්ත්‍රණයක්!

Next Post

හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන තොරතුරු දීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක  මහල් සංකීර්ණයක්

20 October 2026
සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved