• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ පරම වීර පුෂ්පමාල්ගේ මව්පියන්ට හමුදාපතිගෙන් උපහාර

26 August 2026
in දේශීය, පුවත්
මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ  පරම වීර පුෂ්පමාල්ගේ මව්පියන්ට හමුදාපතිගෙන් උපහාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් රණවිරුවාගේ ගිරිතලේ, සරණසිරිගම පිහිටි නිවස වෙත ගොස් මව්පියන් හමුවී ඔවුන් වෙත සිය ගෞරවය පුද කළේය.
2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වූ දිවංගත කෝප්‍රල් පුෂ්පමාල් රණවිරුවා, 2009 අප්‍රේල් මස 21 දින පුදුමාතලන් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමකදී සිවිල් ජනතාව මුදාගැනීමකට සහභාගි වෙමින් මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාගය සිදු කළේය. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 22 වැනි වියේ පසුවූ අතර, ඔහු විසින් පෙන්වූ අසමසම වීරත්වය හා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු ශ්‍රී ලංකාවේ ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් සහ පූර්ණ භූමි පදක්කමෙන් පිදුම් ලැබීය.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා දිවංගත රණවිරුවාගේ පියා වන එස්.වී.ජී. විජේරත්න මහතා සහ මව වන කේ.වී. අමරාවතී මැණිකේ මහත්මිය හට සිය ගෞරවය පුද කරමින් මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කළේය.
Post Views: 1
Previous Post

යාපනය බන්ධනාගාරයේ හදිසි අවස්ථා පාලනයට නව ඒකාබද්ධ යාන්ත්‍රණයක්!

Next Post

හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන තොරතුරු දීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන තොරතුරු දීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි!

හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන තොරතුරු දීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved