• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන-ඉන්දීය දේශසීමා ගැටලුවට විසඳුම් සොයන්න බෙයිජිංහිදී විශේෂ සාකච්ඡා!

26 August 2026
in පුවත්, විදෙස්
ගතවූ පැය 24 තුළ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 7 හැවිරිදි දැරියක් ඇතුළු 6 දෙනෙක් මරුට!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
චීන-ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ (25) බෙයිජිං නුවරදී පවත්වන ලදී. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ චීන විශේෂ නියෝජිත, විදේශ අමාත්‍ය වැං යී (Wang Yi) මහතා සඳහන් කළේ, දෙරටේ සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම දෙරටේම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර එය ගෝලීය හා උපායමාර්ගික වශයෙන් ද වැදගත් වන බවයි. එසේම, දේශසීමා කටයුතු සම්බන්ධයෙන් ධනාත්මක ආඛ්‍යානයක් ගොඩනගා ගනිමින් සංවාදය, සාමය සහ සහයෝගීතාව ප්‍රධාන ප්‍රවණතාව බවට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
ඉන්දියාවේ විශේෂ නියෝජිත සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් (Ajit Doval) මහතා ප්‍රකාශ කළේ, චීනය සමඟ උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කරමින්, දේශසීමා ඵලදායී ලෙස කළමනාකරණය කර දේශසීමා ගැටලුවට විසඳුම් සෙවීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වේගවත් ලෙස වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට ඉන්දියාව සූදානම් බවයි.
Post Views: 11
Previous Post

ගතවූ පැය 24 තුළ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 7 හැවිරිදි දැරියක් ඇතුළු 6 දෙනෙක් මරුට!

Next Post

ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී අයිස් සමඟ 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
චීන-ඉන්දීය දේශසීමා ගැටලුවට විසඳුම් සොයන්න බෙයිජිංහිදී විශේෂ සාකච්ඡා!

ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී අයිස් සමඟ 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved