• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා දරුවෝ සරුංගල් යැවූවාට ගාසා වැසියන් නෙරපා හැරීමට ඊශ්‍රායලය එල්ල කළ තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට

26 August 2026
in දේශීය, පුවත්
කුඩා දරුවෝ සරුංගල් යැවූවාට ගාසා වැසියන් නෙරපා හැරීමට ඊශ්‍රායලය එල්ල කළ තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයේ කුඩා ළමුන් සරංගල් යැවූ ප්‍රදේශවල සිටින පලස්තීන ජාතිකයන් එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් නෙරපා හරින බවට ඊශ්‍රායලය එල්ල කළ තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැඩි ලෙස හෙළාදැක ඇති බව Al Jazeera වාර්තා කරයි.
“මෙය ඉතාමත් සාපරාධී සහ අසාධාරණ ක්‍රියාවක් බවට අප සියලු දෙනාම එකඟ වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය වැසියන් සහ කුඩා ළමුන්ගේ සරල ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් සමූහ දඬුවම් පැමිණවීම ජාත්‍යන්තර නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවයි.
ගාසා තීරය තුළ මානුෂීය අර්බුදය දිනෙන් දින උග්‍රවන පසුබිමක, සිවිල් වැසියන් අවතැන් කිරීමට ගන්නා මෙවැනි පියවරයන් වහාම නතර කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

දුම්රිය සේවකයන්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය තහනම්!

Next Post

බදුල්ලේදී වලක වැටී කන්නවත් බැරුව අසරණව සිටි මී ගවයාව ගිනි නිවීම් නිළධාරීන් බේරා ගනී!

Editor TTV News

Editor TTV News

Next Post
කුඩා දරුවෝ සරුංගල් යැවූවාට ගාසා වැසියන් නෙරපා හැරීමට ඊශ්‍රායලය එල්ල කළ තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට

බදුල්ලේදී වලක වැටී කන්නවත් බැරුව අසරණව සිටි මී ගවයාව ගිනි නිවීම් නිළධාරීන් බේරා ගනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved