• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර අවසන් පෙරහර අද

ආසනයක මිල රුපියල් 40,000ක් දක්වා ඉහළට

27 August 2026
in දේශීය, පුවත්
මහනුවර අවසන් පෙරහර අද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත අතර, පෙරහර නැරඹීම සඳහා පනවා ඇති ඇතැම් ස්ථානවල ආසන මිල රුපියල් 40,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.43ට පිටත්වන අවසන් රන්දෝලි පෙරහර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. මෙහිදී සධාතුක කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා උඩුවියන් සහිතව පාවඩ මතින් ගමන් කිරීම විශේෂත්වයකි. මහනුවර මහ නගර සභාව මඟින් ක්වින්ස් කොරිඩෝවේ පනවා ඇති පළමු පෙළ ආසනයක මිල රුපියල් 28,000ක් වන අතර, එම ආසන සියල්ල මේ වන විට අලෙවි වී අවසන්ය. පෙරහර ආසන වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතත්, ඒ සඳහා මිල පාලනයක් කිරීමේ හැකියාවක් පෙරහර භාරයට නොමැති බවත්, ලබන වසරේ සිට එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පැවසීය. මීට අමතරව, පෙරහර ගමන් කරන මාවත්වල ඉටි රෙදි එළා ඉඩ වෙන් කර ඒවා රුපියල් 3,000ත් 4,000ත් අතර මිල ගණන්වලට විකිණීමේ ජාවාරම් කිහිපයක් ද පොලිසියට වාර්තා වී තිබේ.

Post Views: 0
Previous Post

22 වැනි සංශෝධනයෙන් පොදු ජනතාවට කිසිදු අගතියක් වන්නේ නැහැ

Next Post

අග්‍රවිනිශ්චයකාරවරයාට අපහාස කිරීම දැඩිව හෙළා දකිමු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved