• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලමේ සුරතල් බල්ලා ගෙනා හක්කපටස පුපුරා කාන්තාවන් දෙදෙනෙක් රෝහලේ

27 August 2026
in දේශීය, පුවත්
පුත්තලමේ සුරතල් බල්ලා ගෙනා හක්කපටස පුපුරා කාන්තාවන් දෙදෙනෙක් රෝහලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සතුන් දඩයම් කිරීම සඳහා මීඔය රක්ෂිතයේ දඩයම්කරුවකු අටවා තිබූ පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්කපටස් එකක්, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා රැගෙන පැමිණ තිබියදී එයට තීන්ත ආලේප කිරීමට යොදා ගන්නා පින්සලකින් තට්ටු කිරීමට යාමේදී පුපුරා ගොස් ඇත. මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර, 70 හැවිරිදි අනෙක් කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලින් පිටත්ව ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිස් නිලධාරියෙක් පවසයි.
Post Views: 0
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ පැයට කි.මී. 60ක තද සුළං මුහුදු ප්‍රදේශත් රළු වෙයි!

Next Post

Dialog Pay සමඟ Cool Planet එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Dialog Pay සමඟ Cool Planet එක්වෙයි

Dialog Pay සමඟ Cool Planet එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved