• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව කබඩි සම්මේලනයෙන් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

27 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව  කබඩි සම්මේලනයෙන්  පොලිස් අපරාධ විමර්ශන ඒකකයට සහ  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ වගකීම් පැහැර හැරීම, දූෂිත නිලධාරීන්ට අනුබල දීම සහ දේශපාලන බලපෑම් එල්ල කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව පොලිස් අපරාධ විමර්ශන ඒකකයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ලට ලක්ව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ක්‍රීඩා සංගම් භාර නිලධාරියා සහ ක්‍රීඩා ඇමැතිවරයාගේ පෞද්ගලික සම්බන්ධිකරණ ලේකම්වරයෙකි. කබඩි සම්මේලනයේ විධායක සභික හා විනය කමිටු සභාපති සනත් සමරසේකර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කරන ලදී.
පසුගිය මැයි 25 වන දින පැවැති නිලවරණයෙන් පත් වූ සභාපති අමිල උදයකාන්ත ලක්ප්‍රිය මහතා විනය පරීක්ෂණයකින් පසු ධුරයෙන් ඉවත් කර තිබියදී, අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඔහු තවදුරටත් සම්මේලනයේ සභාපතිවරයා ලෙස පිළිගැනීමට කටයුතු කිරීම මෙම ගැටුමට මුල් වී ඇත. අගෝස්තු 5 වන දින යාපනයේදී පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී සභාපතිවරයා නිල වශයෙන් ඉවත් කර තිබියදී, අමාත්‍යාංශය එය නොසලකා හරිමින් කටයුතු කරන බවත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කබඩි සම්මේලනය යවන කිසිදු ලිපියකට ප්‍රතිචාර නොදැක්වීම සහ අමාත්‍යාංශ බලපෑම් සිදු කරන බවත් සම්මේලනය චෝදනා කරයි.
දිස්ත්‍රික් කබඩි සම්මේලන 23කින් 15ක සහ විධායක සභාවේ 17 දෙනෙකුගෙන් 11 දෙනෙකුගේ ලිඛිත සහය වත්මන් විධායක සභාව වෙත ලැබී ඇති බැවින්, රටේ නිත්‍යානුකූල කබඩි පරිපාලන ඒකකය ලෙස කටයුතු කිරීමේ හිමිකම තමන් සතු බව ඔවුන් අවධාරණය කර සිටිති.
Post Views: 3
Previous Post

දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස Human Rights Watch සංවිධානයෙන් බංග්ලාදේශයට බලපෑම්!

Next Post

අලි මිනිස් ගැටුමවත් වලක්වා ගන්න බැරි ආණ්ඩුව 22 සංශෝධන‍ය ගෙනාවා

Editor TTV News

Editor TTV News

Next Post
අලි මිනිස් ගැටුමවත් වලක්වා ගන්න බැරි ආණ්ඩුව 22 සංශෝධන‍ය ගෙනාවා

අලි මිනිස් ගැටුමවත් වලක්වා ගන්න බැරි ආණ්ඩුව 22 සංශෝධන‍ය ගෙනාවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved