• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රුමේෂ් තරංග Zurich දියමන්ති ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනා ගනී

මීටර් 92.07ක විශිෂ්ට දස්කමක්!

28 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
රුමේෂ් තරංග Zurich  දියමන්ති ලීග් හෙල්ල විසිකිරීමේ   ශූරතාව දිනා ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ, සූරිච් (Zurich) දියමන්ති ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ (Javelin Throw) ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ. එහිදී ඔහු මීටර් 92.07ක දුරක් වාර්තා කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තේය.
තරගයේ අවසන් වටයේදී ඔහු මෙම ජයග්‍රාහී දුර වාර්තා කළ අතර, ග්‍රෙනඩා හි ඇන්ඩර්සන් පීටර්ස් දෙවැනි ස්ථානය ද, පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් තෙවැනි ස්ථානය ද ලබා ගත්හ. රුමේෂ් තරංග මෙම වසර තුළ මීටර් 92 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ (2026 Commonwealth Games) පිරිමි හෙල්ල විසිකිරීමේ රන් පදක්කම ද දිනා ගත් 23 හැවිරිදි වියේ පසුවන රුමේෂ් තරංග, සූරිච් ජයග්‍රහණයත් සමඟ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන දියමන්ති ලීග් අවසන් මහා තරගය සඳහාද (Diamond League Final) සුදුසුකම් ලබා ඇත.
Post Views: 0
Previous Post

රාජ්‍ය සේවය ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කිරීමට 2027 ජනවාරි මාසයේදීත් නව වැටුප් වර්ධකයක්

Next Post

හිටපු ක්‍රීඩක අනයා බංගර්ට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රීඩාවට පිවිසීමට අවසර

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ක්‍රීඩක අනයා බංගර්ට  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රීඩාවට  පිවිසීමට අවසර

හිටපු ක්‍රීඩක අනයා බංගර්ට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රීඩාවට පිවිසීමට අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved