මුතුන් මිත්තන්ට අයත්ව තිබූ ඉඩම් යළි ලබා දෙන ලෙස ඉල්ලමින් කන්කසන්තුරේ තිස්ස විහාරය අසල ප්රදේශයේදී සුළු විරෝධතාවක් පවත්වා තිබේ. “අපේ ඉඩම් අපට ඕනෑ” යන තේමාව යටතේ ප්රදේශවාසීන් පිරිසක් මෙම විරෝධතාවට එක්වී ඇති අතර, ඔවුන් දිගුකලක් තිස්සේ තමන්ට අහිමි වී ඇති ඉඩම්වල අයිතිය ඉල්ලා සිටියි.
Post Views: 0