යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ එම අරමුණ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගවලට තම සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කර තිබේ.














