<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">හොරණ - කොළඹ මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළී යාම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව මොරගහහේන පොලිසිය පවසයි.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">අද දින (අගෝස්තු 29) අලුයම 1:00 ට පමණ මෙම අනතුර සිදුව ඇත.</div> </div>