චීනයේ සුෂෝ හිදී පැවැත්වෙන 2026 ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේ (Asia Rugby Men's Sevens Series) පළමු අදියරේ 'C' කාණ්ඩය (Group C) යටතේ පැවැති තරගයකදී ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා පිල පරදවා ලකුණු 26 - 19ක් ලෙස ජය හිමිකර ගැනීමට චීන රග්බි පිල සමත් වී තිබේ.