කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රණ ශාලා (BMICH) පරිශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රයේ සිට තරුණියක් පැහැරගෙන යමින් තිබූ මෝටර් රථයකට නාරාහේන්පිට, නාවල පාර ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ යොදවා තිබූ පොලිස් මාර්ග බාධකයකදී පොලිසිය විසින් වෙඩි තබා තිබේ.