• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 36 දෙනෙකු විසිර යයි

30 August 2026
in දේශීය, පුවත්
කාන්තා ආසියානු කුසලාන  ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට  විශිෂ්ට ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නාවික හමුදා මැරීන් බලකායේ දසවන (10) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයින් තිස් තුන් දෙනෙකු (33) වෙත රාජ්‍ය ලාංඡන පැළඳවීම, ත්‍රිකුණාමලය, සම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නෞකා විද්‍යා ආයතනයේ ප්‍රධාන පෙළපාලි පිටියේදී 2026 අගෝස්තු 29 වන දින සිදු කෙරිණි.
මාස අටක් (08) පුරා පැවැත්වුණු අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වේච්ඡාවෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයන් තිස් හය දෙනෙකුගෙන් (36) සමන්විත වූ කණ්ඩායමක් විසින් මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රී ලංකා නාවික නෞකා විද්‍යා ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු වරිච්චන්ද්‍රගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.
මෙහිදී දසවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ටතම මැරීන් සාමාජිකයා ලෙස සහ සියලුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා මෙන්ම දක්ෂතම වෙඩිიტැක්කුකරු ලෙස ලුතිනන් (සැ) විපීඒ සශංක කුසලාන හිමිකම් ලබා ගත් අතර, දක්ෂතම ශාරීරික යෝග්‍යතාව හිමි සාමාජිකයාට හිමි කුසලානය ශාරීරික අභ්‍යාසක එච්එම්එස්ඩීපී බණ්ඩා විසින් හිමිකම ලබා ගන්නා ලදී.
විසිර යන ලද නාවික හමුදා පුද්ගලයන් අමතමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා සඳහන් කළේ, පුහුණුවෙන් ලද පන්නරය තුළින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට දායක වන ලෙසත්, ඕනෑම අභියෝගයක් ජයගැනීමට සූදානම් වන ලෙසත්ය. මෙම අවස්ථාව නාවික හමුදා මැරීන් බලකායේ හැකියාවන් සහ දක්ෂතාවන් විදහා දැක්වෙන ආකර්ෂණීය සංදර්ශනයකින්ද වර්ණවත් විය.
Post Views: 0
Previous Post

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

Next Post

ප්‍රෞඩ ඉතිහාසයේ නව පිටු විවර කරමින් යාපහුව පුරාවිද්‍යා භූමියේ කැණීම් අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved