• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්නිනෝ නිසා මොනරාගලට ජල අර්බුදයක් නළ ළිං 267ක් අලුත්වැඩියා කෙරේ

30 August 2026
in දේශීය, පුවත්
එල්නිනෝ නිසා මොනරාගලට ජල අර්බුදයක් නළ ළිං 267ක් අලුත්වැඩියා කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පවතින එල් නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට උග්‍ර පානීය ජල හිඟයක් මතුවී ඇති අතර, ඊට පිළියමක් ලෙස දිස්ත්‍රික්කය පුරා ඇති නළ ලිං අලුත්වැඩියා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. භාවිතයෙන් ඉවත් කර තිබූ හඳුනාගත් නළ ලිං 267ක් පිරිපහදු කර, ජලය පරීක්ෂා කොට ජනතාවගේ පරිභෝජනයට ලබාදීමට නියමිත අතර, මීට අමතරව නව නළ ලිං 100ක් ඉදිකිරීමටද පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර (අගෝස්තු 29 දින) මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාගන්දන මුල්ල රත්තනපිටිය ප්‍රදේශයෙන් සහ වැලියාය ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ කරන ලදී.
නිවාස හා ජල සම්පත් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල අංශය මගින් මෙම නඩත්තු කටයුතු සිදු කරන අතර, මුල් අදියර සඳහා මිලියන 17ක පිරිවැයක් යොදවනු ලැබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8ක ග්‍රාම වසම් 75ක පවුල් 15,000කට අධික පිරිසකට (පුද්ගලයින් 45,000කට වැඩි) නියඟයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මැදගම සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලට වැඩිම බලපෑමක් එල්ල වී තිබේ. පානීය ජල හිඟයට තාවකාලික පිළියමක් ලෙස ආපදා සහන සේවා අංශ සහ ප්‍රාදේශීය සභා මගින් බවුසර් 39ක් යොදා ගනිමින් ජලය බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මෙම සමාරම්භක අවස්ථාව සඳහා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන, මොණරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක පුෂ්පකුරුප්පු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 9
Previous Post

සත්‍යය දිනවමු… හොරුත් බොරුත් පරදවමු!

Next Post

අනුරාධපුර පූජා භූමිය සජීවී ඓතිහාසික ස්ථානයක් ලෙස සංවර්ධනයට අනුරගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර පූජා භූමිය සජීවී ඓතිහාසික ස්ථානයක් ලෙස  සංවර්ධනයට අනුරගෙන් උපදෙස්

අනුරාධපුර පූජා භූමිය සජීවී ඓතිහාසික ස්ථානයක් ලෙස සංවර්ධනයට අනුරගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved