මාතර, මැද්දවත්ත ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ තාප්පයක අඩි 100ක පමණ කොටසක් ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ විදුලි සැපයුමට දැඩි බාධා එල්ල වී තිබේ. මෙම හදිසි තත්ත්වය හේතුවෙන් විදුලිබල පද්ධතියට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.