කොහු සකස් කර අපනයනය කිරීම සිදු කරන මෙම කර්මාන්ත ශාලාවේ පැතිර ගිය ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලිසිය එක්ව කටයුතු කර ඇති අතර, මේ වන විට ගින්න පාලනය කිරීමට හැකි වී ඇති බව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශ මහතා සඳහන් කර ඇත.
Post Views: 14