22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද (අගෝස්තු 30) දහවල් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමටය.














