බ්‍රිතාන්‍ය ජාතික වැඩිහිටි අන්තර්ගත නිර්මාණකාරිනියක වන බොනී බ්ලූ ලන්ඩනයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී සිය පළමු දරුවා බිහි කර ඇති බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මාසයේදී පිරිමින් 400 දෙනෙකු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගික සබඳතා පවත්වමින් ඇය සිදුකළ ආන්දෝලනාත්මක ‘බ්‍රීඩින් මෙහෙයුමෙන්’ අනතුරුව ඇය ගැබිනියක් බවට පත්වූවාය.
දරුවාගේ උපතින් පසු අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කළ බව තහවුරු කළද, දරුවාගේ පියා කවුදැයි යන්න හෝ දරුවාගේ නම සහ ලිංගිකත්වය මෙතෙක් හෙළි කර නොමැත. පියා කවුදැයි සොයා ගැනීමට DNA පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, තනිව දරුවා හදා වඩා ගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය තමන් සතුව පවතින බවත් ඇය ප්‍රකාශ කර ඇත.














