• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2050 වන විට ඉතාලි ජනගහනය ලක්ෂ 40කින් අඩුවන බවට සංඛ්‍යාලේඛන හෙළි කරයි

31 August 2026
in පුවත්, විදෙස්
2050 වන විට ඉතාලි ජනගහනය ලක්ෂ 40කින් අඩුවන බවට සංඛ්‍යාලේඛන හෙළි කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් වූ ඉතාලි ඉතිහාසයේ අඩුම උපත් සංඛ්‍යාව වාර්තා කරමින්, 2050 වසර වන විට ඉතාලියේ සමස්ත ජනගහනය ලක්ෂ 40කින් (මිලියන 3.9කින්) පමණ පහත වැටෙනු ඇති බවට එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (ISTAT) අනතුරු අඟවයි.
2025 වසර ආරම්භයේදී මිලියන 58.9ක්ව පැවති ජනගහනය 2050 වන විට මිලියන 55 දක්වාත්, 2080 වන විට මිලියන 45.8 දක්වාත් සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇතැයි අලුත්ම දත්ත පෙන්වා දෙයි. වැඩිහිටි ජනගහනය (වයස 65ට වැඩි) 24.7% සිට 34.5% දක්වා ඉහළ යද්දී, වැඩකරන ජනගහනය (වයස 15-64) 63.4% සිට 55.3% දක්වා අඩුවීම හමුවේ එරට ආර්ථිකයට, විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට සහ රෝහල්/සුබසාධන පද්ධතියට දැඩි අභියෝග එල්ල වනු ඇත. අගමැතිනි ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) උපත් අනුපාතය ඉහළ නැංවීමට පියවර ගත්තද, 2008 සිට දිගින් දිගටම සිදුවන මෙම ජනගහන පිරිහීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 7
Previous Post

හෝමූස් සමුද්‍රසන්ධියට රොකට් මගින් බෝම්බ එළීමට ඉරානය සූදානම්

Next Post

පිරිමි 400 දෙනෙකු සමඟ සබඳතා පැවැත්වූ නිල් නිළිය පලමු දරුවා බිහි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved