• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ උද්‍යානයකට සහ වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

පස්දෙනෙකු ජීවිතක්ෂයට

1 September 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයේ උද්‍යානයකට සහ වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇතිකරගත් ‘වෙඩි නැවැත්වීමේ’ එකඟතාව පැවැතියද, ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කර තිබේ. ඒ අනුව එල්ල වූ නවතම ගුවන් ප්‍රහාරවලින් අවතැන් වූවන් රැඳී සිටි ප්‍රදේශවල පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ගාසා නගරයේ මහජන උද්‍යානයක් අසලට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගිය අතර, තවත් පිරිසක් තුවාල ලබා තිබේ. මීට අමතරව තල් අල්-හවා (Tal al-Hawa) ප්‍රදේශයේ ගමන් ගත් වාහනයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරවලින් මියගිය පිරිස හමාස් සංවිධානයේ සටන්කාමීන් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළද ඊට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ප්‍රකාශයට පත් කළ ‘වෙඩි නැවැත්වීමේ’ කාලසීමාව තුළදී පමණක් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පලස්තීන ජාතිකයින් 1,313 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
තොරතුරු උපුටා ගැනීම: al jazeera ඇසුරින්
Post Views: 0
Previous Post

මැලේසියානු පේරක් රජ මාලිගයේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට උණුසුම් පිළිගැනීමක්

Next Post

කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතය වාර්තාගත ලෙස ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා තීරයේ උද්‍යානයකට සහ වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

කොංගෝ ජනරජයේ ඉබෝලා වසංගතය වාර්තාගත ලෙස ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved