• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ මිල අඩු කිරීමට තවත් ඖෂධ සමාගම් 9ක් සමඟ ට්‍රම්ප් ගිවිසුම් අත්සන් කරයි

1 September 2026
in දේශීය, පුවත්
අමෙරිකානු ඉතිහාසයේ ලාබාලතම යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ට්‍රම්ප්ගෙන් ඖෂධ මිල අඩු කිරීමේ නව ගිවිසුම් රැසක්: ඖෂධ සමාගම් නවයක් මිලකරණ ගිවිසුම්වලට අත්සන් තබයි
ඇමරිකානු රජයේ ‘Most-Favored-Nation’ මුලපිරීම යටතේ තවත් ඖෂධ සමාගම් නවයක් රාජ්‍ය මෙඩිකෙයාර් (Medicaid) වැඩසටහන් සඳහා අඩු මිලට ඖෂධ අලෙවි කිරීමට එකඟ වී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඖෂධ මිල අඩු කිරීමේ අරමුණින් නව ගිවිසුම් රැසක් එළිදක්වා තිබේ. වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, මෙම නව ගිවිසුම් හරහා ඉදිරියේදී ඇමරිකା එක්සත් ජනපදයට බිලියන සංඛ්‍යාත ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි.
පසුගිය 2025 මැයි මාසයේදී ඖෂධ සමාගම් 17ක් සමඟ අත්සන් තබන ලද මූලික විධායක නියෝගයේ දිගුවක් ලෙස, තවත් සමාගම් නවයක් මෙම ගිවිසුමට එකතු වී තිබේ. ඒ අනුව මේ වන විට දේශීය ඖෂධ වෙළඳපොළෙන් 90%ක්ම මෙම ව්‍යාපෘතිය යටතට ආවරණය වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙයි. මෙම නව ගිවිසුම් හරහා ඉදිරි කෙටි කාලය තුළ ඇමරිකානුවන්ට ඩොලර් බිලියන 600කට අධික මුදලක් ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඖෂධ මිල 50%, 60%, 70% හෝ 80%කින් පහත වැටෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම නවතම ගිවිසුමට අත්සන් තැබූ සමාගම් අතරට Alcon, Astellas Pharma, BeOne Medicines, BridgeBio, CSL, Kyowa Kirin, Sun Pharma, Teva Pharmaceuticals සහ UCB යන සමාගම් ඇතුළත් වේ. ඊට අමතරව, අදාළ සමාගම් විසින් ඇමරිකාව තුළ ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බිලියන ගණනක ආයෝජන සිදු කිරීමට ද ප්‍රතිඥා දී ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා මානව සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි ජුනියර්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ මෙඩිකෙයාර් හා මෙඩිකේඩ් සේවා මධ්‍යස්ථානවල පරිපාලක ආචාර්ය මෙහ්මට් ඔස් යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.
Post Views: 0
Previous Post

2026 ජූලි මාසයේ දී ඉදිකිරීම් ක්‍රියාකාරකම් දර්ශකය 61.4 දක්වා ඉහළට!

Next Post

ක්‍රොඒෂියාවේදී තාවි සමරවීරගෙන් සුපිරි දස්කමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඖෂධ මිල අඩු කිරීමට තවත් ඖෂධ සමාගම් 9ක් සමඟ ට්‍රම්ප් ගිවිසුම් අත්සන් කරයි

ක්‍රොඒෂියාවේදී තාවි සමරවීරගෙන් සුපිරි දස්කමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved