පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ප්‍රසන්න මහතා විසින් අඩු ආදායම්ලාභී ගොවි මහත්මයකුට කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාරී වීම පිණිස උදලු තලයක් පරිත්‍යාග කර තිබේ. ගොවි ජනතාවගේ දෛනික ජීවනෝපාය නංවාලීම සහ ඔවුන්ට අවශ්‍ය මූලික උපකරණ ලබා දෙමින් සහයෝගය දැක්වීම අරමුණු කරගනිමින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved