දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවාගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හා පරීක්ෂණ කටයුතුවලට අදාළව මෙලෙස ඔහු විසින් ප්‍රකාශයක් ලබා දී ඇත.














