අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඒ මහතා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි නිල වශයෙන් භාර ගැනීමට නියමිතය.
Post Views: 4