• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර පැලවත්තේදී විශේෂ හමුවක්

1 September 2026
in දේශීය, පුවත්
නව චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර පැලවත්තේදී විශේෂ හමුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන පිළිබඳව අවධානය යොමුවූ අතර, චීනය ලැබූ අත්දැකීම් ලංකාවට යොදාගැනීම ගැන ද අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකාවට වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බව පැවසූ තානාපතිවරයා, වෙනත් රටවල ස්වෛරීත්වයට ගරු කරමින් අන්‍යෝන්‍ය සංවර්ධනය උදෙසා කටයුතු කරන බව ද අවධාරණය කළේය. එසේම එළඹෙන වසරේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සහ ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 75ක් පිරෙන බව ද මෙහිදී සිහිපත් කෙරිණි.
Post Views: 5
Previous Post

ලිංගික අපයෝජනයට ලක්වු 13 හැවිරිදි පාසල් දැරියව 20 හැවිරිදි තරුණයා නිතර නිතර හමුවෙන්න ගිහින්

Next Post

ලොවම දන්නා රැප් ගායක ටූපැක්ගේ ඝාතනයට වසර 30කට පසු වරදකරු තීන්දු වෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved