කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනය අවසානයේදී ඒකක 20.38 කින් (0.10%) පහත වැටී ඒකක 21,318.31 ක් ලෙස සටහන් විය.
දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.3 ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා සනාථ කරයි.
Post Views: 10