• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගරයේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විශේෂ ව්‍යාපාර 68කට පාර්ලිමේන්තු අනුමැතිය

1 September 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය නගරයේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විශේෂ ව්‍යාපාර 68කට පාර්ලිමේන්තු අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරය (Colombo Port City) තුළ ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණය, උපදේශන සේවා, ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය (BPO), සැපයුම් සේවා (Logistics), යටිතල පහසුකම්, සංයුක්ත ව්‍යාපාරික ආකෘති ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන ආයතන 68ක් “මූලෝපායික වැදගත්කමකින් යුත් ද්විතීයික ව්‍යාපාර” (Secondary Businesses of Strategic Importance) ලෙස නම් කරමින් අදාළ නියාමන රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුව, 2026 මාර්තු 30 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ආයතන 68 විශේෂ මූලෝපායික ව්‍යාපාර ලෙස නම් කිරීමට අනුමැතිය ලබාදී තිබිණි. පසුව 2026 අප්‍රේල් 10 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අදාළ නියෝග ප්‍රකාශයට පත් කරන ලද අතර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම නියාමනයන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සෞදි තෙල් නැව් දෙකකට මිසයිල ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved