• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

චාමිකගේ DNA පරීක්ෂණයට රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් ඉල්ලා ගුවන් නියමුවරියගෙන් අභියාචනයක්!

1 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
චාමිකගේ DNA පරීක්ෂණයට රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් ඉල්ලා ගුවන් නියමුවරියගෙන් අභියාචනයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගයට එරෙහිව පැමිණිලිකාර තුවත් නියමුර්තිය කොළඹ සිවිල් අභියාචනා මහධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.
පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුව ගොනු කර තිබුණේ සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුන බැවින් දරුවාගේ පියා චාමික කරුණාරත්න බව උපපත්ති සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ටර් පත්තරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ සඳහා දරුවාගේ පියාභාවය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පැමිණිලි පාර්ශ්වය ඉල්ලීම් කර තිබුණි. පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනයදී සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය අගෝස්තු 04 වැනිදා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම නඩුව යළි ඔක්තෝබර් 09 වැනි දින කැඳවීමට නියමිතය.
Post Views: 0
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සෞදි තෙල් නැව් දෙකකට මිසයිල ප්‍රහාර

Next Post

වසර තුනක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ඇරඹීමේ ජාතික වැඩසටහන හෙටින් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර තුනක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ඇරඹීමේ ජාතික වැඩසටහන හෙටින් ඇරඹෙයි

වසර තුනක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ඇරඹීමේ ජාතික වැඩසටහන හෙටින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved