• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රැෆයිට්වලින් බැටරි දක්වා… ශ්‍රී ලංකාවේ නව බලශක්ති තාක්ෂණ 3ක් වෙළෙඳපොළට

1 September 2026
in දේශීය, පුවත්
ග්‍රැෆයිට්වලින් බැටරි දක්වා… ශ්‍රී ලංකාවේ නව බලශක්ති තාක්ෂණ 3ක්  වෙළෙඳපොළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බලශක්ති ගබඩාකරණ තාක්ෂණයන් වෙළෙඳපොළ වෙත සමීප කරවමින්, පර්යේෂකයන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට කැඳවීම අරමුණු කරගත් ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA) “Emerging Graphite & Carbon Technologies for Energy Storage” තේමා කරගත් 3 වන ඩොල්ෆින් ටෙක්පිච් (Dolphin TechPitch) වැඩසටහන කොළඹදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරන ලද ප්‍රධාන නවෝත්පාදන තාක්ෂණයන් තුනක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අතර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) මහාචාර්ය G.R.A. කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායම හඳුන්වා දුන් ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය බලශක්ති ගබඩාකරණ ද්‍රව්‍ය බවට පත් කිරීමේ තාක්ෂණය, කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) ආචාර්ය ආර්. චින්තක ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් ඊයම්-අම්ල බැටරි කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය කළ උසස් බැටරි ඉලෙක්ට්‍රෝඩ තාක්ෂණය සහ ශ්‍රී ලංකාවට ආවේණික ශිරා ග්‍රැෆයිට් සඳහා ඉහළ වටිනාකමක් එක් කරන NIFS හි දිවංගත ආචාර්ය අතුල විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ තාක්ෂණය වේ.
තාක්ෂණ සංවර්ධකයන් සහ වෙළෙඳපොළ අතර සෘජු සම්බන්ධතා ඇති කරමින්, ඉදිරිපත් කළ තාක්ෂණයන්හි වාණිජමය හා තාක්ෂණික දෘෂ්ටිකෝණ පිළිබඳව ආයෝජකයන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමටද මෙහිදී අවස්ථාව සලසා දෙන ලදී. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල සහ ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ ප්‍රධාන නව්‍යකරණ නිලධාරී ආචාර්ය මුදිත සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
Post Views: 0
Previous Post

නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණයට

Next Post

දොම්පෙ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගන්න විශේෂ වැඩසටහන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved