හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා දිවි තොර කර ගෙන තිබේ.

තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.