• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

EPF සහ ETF අරමුදල් මහ බැංකුවෙන් ඉවත් කිරීමේ යෝජනාවට වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක්

2 September 2026
in දේශීය, පුවත්
EPF සහ ETF අරමුදල් මහ බැංකුවෙන් ඉවත් කිරීමේ යෝජනාවට වෘත්තීය සමිතිවලින් දැඩි  විරෝධයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයෙන් ඉවත් කර, තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් යටතට පත් කිරීමට යෝජනා වී ඇති නව පියවරට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහු-බහුජන සංවිධාන එක්ව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අද (02) පස්වරු 5.00ට ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සංවිධානය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ, අදාළ තිදෙනෙකුගෙන් යුත් නව කමිටුවට පෞද්ගලික අංශයේ හිමිකරුවන්ගේ (Employers) නියෝජිතයෙකු ද ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බවයි. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශාලතම මූල්‍ය වත්කම වන මෙම අරමුදල් පාලනයට සේව්‍ය නියෝජිතයන් සම්බන්ධ කිරීම මගින් අරමුදල්වල සුරක්ෂිතතාවයට දැවැන්ත තර්ජනයක් මතුවන බව ඔවුහු පවසති. 2011 වසරේදී ද එවකට පැවැති රජය අලාභලබන පෞද්ගලික සමාගම් වෙනුවෙන් සේවක අරමුදල් යොදවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සිදුවූ විරෝධතාවයේදී රොෂේන් චානක සිසුවා මියගිය අතර, සිය ගණනක් ආබාධිත වූ බව මතක් කරදෙන වෘත්තීය සමිති, සේවකයන්ගේ මූල්‍ය ආරක්ෂාව තහවුරු වන පරිදි පමණක් තීරණ ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
Post Views: 9
Previous Post

දෙහිවල සත්වෝද්‍යානයේ උපන් නයිල් හිපොපොටේමස් පැටවාට නමක් තැබීමට ජනතාවට අවස්ථාවක්

Next Post

නේපාලයේ ගංවතුරෙන් මියගිය අය හඳුනාගැනීමට ඉන්දියානු DNA විශේෂඥ කණ්ඩායමක් නේපාලයට

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිවල සත්වෝද්‍යානයේ උපන් නයිල් හිපොපොටේමස් පැටවාට නමක් තැබීමට ජනතාවට අවස්ථාවක්

නේපාලයේ ගංවතුරෙන් මියගිය අය හඳුනාගැනීමට ඉන්දියානු DNA විශේෂඥ කණ්ඩායමක් නේපාලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved