ජීවිතයේ යථාර්ථය සහ වේදනාව කැටිවුණු හෘදයාංගම සටනක්
මස් කඩයක එල්ලා තිබෙන හරක් ඔළුවක් දෙස පණ ඇති තවත් සතෙකු බලා සිටින අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයක් සහ ඊට එක් කර තිබූ හෘදයාංගම සටනක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහට හා කම්පනයට ලක්ව තිබේ
“කවදා කෙසේ නිම කරන්න පුලුවන් වෙයිද දෙයියනේ… සතෙකුට උනත් කෑ ගහලා කියන්න පුලුවන්නම් මේ මගේ අම්මා, මේ මගේ පුතා, මරන්න යනවා කියලා දන්නවනම්… අපිට උනත් ඇති වෙන පීඩනය කොහෙන් නිම වෙයිද…” යනුවෙන් එම සටනින් ප්‍රකාශ කර ඇති අතර, මෙවැනි සිදුවීම් හමුවේ මනුෂ්‍ය සංවේදීතාව සහ ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව බොහෝ දෙනෙකු දැඩි වේදනාවෙන් අදහස් පළ කරමින් සිටී.
















