• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග

3 September 2026
in දේශීය, පුවත්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, රියදුරන් අපහසුතාවයට පත්කිරීම බරපතළ රාජකාරි පැහැරහැරීමක් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත්කළ බවට වාර්තා වී ඇති බවයි. 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත (Electronic Transactions Act) ප්‍රකාරව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීම හිමිවන අතර, රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, රක්ෂණාවරණය සක්‍රියද යන්න තහවුරු කරගැනීම සඳහා පහත නොමිලේ සපයන ක්‍රමවේද භාවිත කළ හැකිය:
*1338# ඇමතීමෙන් රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර ක්ෂණිකව තොරතුරු ලබාගැනීම.
1338 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යැවීම.
1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය (Call Center) ඇමතීම.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් පහළ නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, යම් නිලධාරියෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 7
Previous Post

Capital Trust Properties දෙවන වරටත් හොඳම දේපළ වෙළඳාම් සමාගම ලෙස සම්මාන ලබයි

Next Post

වසරක් තුළ ළමුන් මිලියන 20ක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට UNICEF සංවිධානයෙන් හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved