කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 225.33කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,620.44ක් ලෙස සටහන් වී ඇති අතර, කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස දැක්වෙයි.
Post Views: 3